සෑම විෂයක මෙන්ම සාමාන්‍ය පෙළ ගණිතය විෂය තුළද ඉහල සාමාර්ථයක් ලබාගැනීම සඳහා පසුගිය විභාග ප්‍රෂ්ණ පත්‍ර ගැටළු විසඳීම වටිනා පිටිවහලක් වේ. ඔබට ප්‍රශ්න පත්‍ර පොත් මගින් හෝ PDF ලෙස Download කර digital මාධ්‍යයෙන් හෝ මෙලෙස ගැටළු විසඳිය හැකිය. නමුත් සමහර ගැටළු විසඳීම තරමක් අපහසු විය හැකිය.
එහිදී සමහර විට ඔබට අදාළ පිළිතුරු පත්‍ර වලද ගැටළු විසඳා ඇති ආකාරය අවබෝධ කරගැනීමට අපහසු විය හැක. එවැනි අවස්ථා තවදුරටත් ගැටළුවක් නොවන ලෙස අප Nature Maths කණ්ඩායම මෙහෙයවන මෙම වෙබ් අඩවියෙන් ප්‍රෂ්ණ පත්‍ර Download කරගැනීමේ සිට ගැටළුවෙන් ගැටළුව ඉතා සරලව සාකච්ඡා කිරීම පමණක් නොව එහිදී අදාළ සිද්ධාන්ත කොටස් මතක් කිරීමද සිදුකිරීමට බලාපොරොත්තු වේ.
එමෙන්ම 10 සහ 11 යන ශ්‍රේණි දෙකෙහිම ළමුන් සඳහා මෙය භාවිතා කළ හැක. එමෙන්ම මෙම සියළු සාකච්ඡා සිංහල මාධ්‍යයෙන් ඔබට අධ්‍යයනය කළ හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම මේ සියළු දේ නොමිලේ ඔබට ලබාගත හැකිය. මෙහිදී එකදිගට හෝ ඔබට අවශ්‍ය ප්‍රශ්ණයක් තෝරාගෙන ඒවායේ ගැටළු විසඳිය හැකිය. එමෙන්ම ඔබට අවශ්‍ය අවුරුදු වලට අදාළවද ප්‍රශ්න පත්‍ර තෝරාගත හැක..
Solving past exam question paper problems is a valuable tool for obtaining a high score in every subject, including Ordinary Level Mathematics. You can solve the problems in this way by downloading the past paper books or as PDFs and solving them digitally.
But solving some problems can be quite difficult. Sometimes you may find it difficult to understand how the problems have been solved in the relevant answer sheets or free marking schemes. So that such situations are no longer a problem, we hope to not only discuss the problem from the past paper download on this website run by the Nature Maths team, but also to remind the relevant theoretical parts.
- This can also be used for children in both grades 10 and 11.
- It is also special that you can study all these discussions in Sinhala medium.
- You can also get all these things including past paper discussions and past paper downloads for free.
- Here you can choose a question you want at a time or solve their problems.
- You can also choose past papers by year you want.


.jpg)